සිරස රූපවාහිනියේ රෙඞ් කාපට්’ වැඩසටහන හා එක්වෙමින් ඇය කිය සිටියේ වෘතිමය රංගන ශිල්පිනියක් ලෙස චරිත බාරගැනීමේ අවධානම හා ඒ චරිත වලට සාධාරණය ඉටු කිරීමේ අයිතිය ඇති බවත්
රංගන ශිල්පිනියක් හැටියට චරිතය නිරුවත්ද ද නැද්ද නොවැදගත් බවත් චරිතයකට සාධාරණයක් ඉටු කරන්න හැකි නම් ඒ චරිතය බාරගැනීම සෑම රංගන ශිල්පිනියන් හා ශිල්පීන්ට ඇති වගකීමක් බවත්ය.